Setup Menus in Admin Panel

GCE A/L Combined Mathematics

479 STUDENTS ENROLLED
  • Profile photo of Chamara Lanka
  • Profile photo of Nipul Kumarathunga
  • Profile photo of Akalanka Wijesinghe
  • Profile photo of Nathasha Sandanayake
  • Profile photo of Asiri Malith Fernando

ගණිත න්‍යායයන් නිවැරදිව හා තර්කානුකූලව ඉගෙනීම වෙනුවට, විභාගය සමත්වීම පමණක් අරමුණු කරගෙන ඉගෙනගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තර්කානුකූල සහ ස්වාධීනව කටයුතුකළ නොහැකි සිසුන් අති බහුතරයක් පසුගිය දශක කිහිපය තුල සරසවියට ප්‍රවිෂ්ඨ වනු දැකීම උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශය ආවරණය වන විදියට මෙම  වීඩියෝ පෙළ සිංහලෙන්  නිෂ්පාදනය කිරීමට ප්‍රධාන සාධකය විය. අපේ අරමුණ අනාගත සිසු පරපුර එම සොදාපාලුවෙන් බේරාගැනීමයි.

විෂය කරුණු ඉතාමත් සරලව, නිවැරදිව සහ ක්‍රමානුකුලව පහදා දී, දරුවන්ට තනිවම තේරුම්ගත හැකිවන අයුරින් මේ වීඩියෝ පෙළ නිර්මාණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය පාඩම් සටහන් වලත්, නිෂ්පාදනය කරන වීඩියෝ වලත්  නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා අප කණ්ඩායම විසින් විශේෂයෙන්  අවධානය යොමු කරන ලදී.

භාවිත කරන සිසුන්ට/ගුරුවරුන්ට උපදෙස්:

  • හොඳින් විෂයකරුනු වටහා ගෙන උසස් පෙළ විභාගයට නියමාකාරයෙන් සූදානම්වීමේදී  වීඩියෝ භාවිතයෙන් ඉගෙනීමේ ප්‍රධාන වාසිය යමක් නොතේරුණු විට, වීඩියෝව ආපසු කරකවා  තේරුම් ගැනීමට අපහසු දෙය නැවත බැලිය හැකි  වීම. නොතේරෙන තැන් නැවත බලා හොඳින් තේරුම් ගන්න. kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
  • ගණිතය වගේ විෂයයක් ඉගෙනගැනීමේදී ගණිත සංකල්ප ගැන අවධානය යොමු කරන්න. තර්කානුකූලව න්‍යාය තේරුම් ගැනීමෙන් පසුව ස්වෝත්සාහයෙන් හැකිතාක් ගැටළු විසඳීමෙන් විභාගයට සූදානම් වන්න.මේ වීඩියෝ නැවත නැවත නරඹා, දී ඇති ගැටළු තනිව විසඳා විශ්ලේෂණ හැකියාව දියුණු කර ගැනීමෙන් රටට වැඩදායී සාර්ථක පුරවැසියන් වන්න. kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
  • අමතර පන්තියෙන් පන්තියට යමින් වටිනා කාලය අපතේ නොයවා, ස්වෝත්සාහයෙන් ඉගෙනීමේ හැකියාව දියුණු කරගෙන, එමගින් චින්තන ශක්තියක් ඇති පුද්ගලයෙකු වී, ගණිතය නිරස විෂයයක් නොව සුන්දර, සාරවත් සහ රසවත් විෂයයක් බව තහවුරු කර ගන්න. දෙමාපියන්ගේ සාක්කු වලට සහනයක් ලබාදී, ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කරන්න.

Department of Mathematics, University of Sri Jayewardenepura

More courses by Prof. Sunethra Weerakoon and the Team :

Mr. Kapila Silva
Dr. Menaka Liyanage
Mr. Gayan Jayasinghe

Ms. Srimali Abeykoon
Ms. Chalani Pathirana
Ms. Hiruni Pallage
Ms. Piyumi Madhubhashini

Contact : combinedmathsvideos.sjp@gmail.com

Course Curriculum

Advanced Level Pure Mathematics (Year 12)
Real Numbers (තාත්වික සංඛ්‍යා) FREE 00:00:00
Functions 1 of 4 (ශ්‍රිතයක හැඳින්වීම සහ අංකනය) FREE 00:00:00
Functions 2 of 4 (ශ්‍රිත පිලිබඳ සංකල්ප) FREE 00:00:00
Functions 3 of 4 (විශේෂ ශ්‍රිත 1) FREE 00:00:00
Functions 4 of 4 (විශේෂ ශ්‍රිත 2) FREE 00:00:00
Coordinate Geometry (කණ්ඩාංක ජ්‍යාමිතියට හැඳින්වීමක්)  FREE 00:00:00
Polynomial Functions 1 of 3 (බහුපද ශ්‍රිතයන්ට හැඳින්වීමක් ) FREE 00:00:00
Polynomial Functions 2 of 3 (බහුපද ශ්‍රිතයන්හි ගණිත කර්ම ) FREE 00:00:00
Polynomial Functions 3 of 3 (බහුපද ශ්‍රිත සඳහා ප්‍රමේයයන්) FREE 00:00:00
Rational Functions 1 of 2 (පරිමේය ශ්‍රිතවලට හැඳින්වීමක්) FREE 00:00:00
Rational Functions 2 of 2 (භින්න භාග) FREE 00:00:00
Exponents & Logarithms 1 of 3 (දර්ශක) FREE 00:00:00
Exponents & Logarithms 2 of 3 (කරණී) FREE 00:00:00
Exponents & Logarithms 3 of 3 (ලඝු ගණක) FREE 00:00:00
Limit of a Function 1 of 3 (ශ්‍රිතයක සීමාවට හැඳින්වීමක්) FREE 00:00:00
Limit of a Function 2 of 3(සීමාව සෙවීම සඳහා ප්‍රමේයයන්) FREE 00:00:00
Differentiation by principles (ප්‍රමුලධර්ම මඟින් අවකලනය) FREE 00:00:00
Power rule (බල නීතිය) FREE 00:00:00
Differentiating Trigonometric functions (ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනය I) FREE 00:00:00
Differentiating Trigonometric functions (ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනය II) FREE 00:00:00
Differentiating Inverse Trigonometric functions (ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනය) FREE 00:00:00
Differentiating exponential function, log function and a^x type functions (ඝාතීය ශ්‍රිත, ලඝු ශ්‍රිත, a^x ආකාරයේ ශ්‍රිත අවකලනය) FREE 00:00:00
Higher order Derivatives (ඉහල ගණයේ අවකලන සංගුණක) FREE 00:00:00
Differentiation of implicit functions (අධ්‍යාහෘත ශ්‍රිත අවකලනය) FREE 00:00:00
Derivatives 10 (ව්‍යුත්පන්න 10) FREE 00:00:00
Applications of Dervatives 01 (ව්‍යුත්පන්නවල භාවිත 01) FREE 00:00:00
Applications of Derivatives 02 (ව්‍යුත්පන්නවල භාවිත 02) FREE 00:00:00
Application of Derivatives 03 (ව්‍යුත්පන්නවල භාවිත 03) FREE 00:00:00
Inequalities 1 of 3 (සංඛ්‍යාත්මක අසමානතා ) FREE 00:00:00
Inequalities 2 of 3 (අසමානත සඳහා මුලික ප්‍රමේයයන්) FREE 00:00:00
Inequalities 3 of 3 (සරල වීජීය අසමානතා) FREE 00:00:00
Quadratic Functions & Equations 1 of 5 (වර්ගජ ශ්‍රිත සඳහා හැඳින්වීමක්) FREE 00:00:00
Quadratic Functions & Equations 2 of 5 (වර්ගජ ශ්‍රිතයක විවේචකය) FREE 00:00:00
Quadratic Functions & Equations 3 of 5 (වර්ගජ ශ්‍රිත ඇසුරෙන් විසඳූ ගැටළු) FREE 00:00:00
Quadratic Functions & Equations 4 of 5 (වර්ගජ ශ්‍රිත සහ සමීකරණ) FREE 00:00:00
Quadratic Functions & Equations 5 of 5 (වර්ගජ සමීකරණයක මූල) FREE 00:00:00
Exponential Functions 1 of 2 (ඝාතීය ශ්‍රිත ගැන හැදින්වීමක්) FREE 00:00:00
Exponential Functions 2 of 2 (ප්‍රකෘති ලඝු ශ්‍රිතය) FREE 00:00:00
Mathematical Induction 1 of 2 (ගණිත අභ්‍යුහන මූලධර්මය) FREE 00:00:00
Mathematical Induction 2 of 2 (ගණිත අභ්‍යුහනයෙන් ගැටළු විසඳීම) FREE 00:00:00
Advanced Level Pure Mathematics (Year 12) - Trigonometry
1. Angle measurements (කෝණ මිනුම්) FREE 00:00:00
2. Basic trigonometric functions (මුලික ත්‍රිකෝණමිතික ශ්‍රිත) FREE 00:00:00
3. Trigonometric ratios of angles (කෝණ වල ත්‍රිකෝණමිතික අනුපාත) FREE 00:00:00
4. Trigonometric ratios of angles in the form of (π/2±θ),(π±θ),(-θ) ( (π/2±θ),(π±θ),(-θ) ආදී කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත) FREE 00:00:00
5. Trigonometric Identities (ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය) FREE 00:00:00
6. Trigonometry 6 (ත්‍රිකෝණමිතිය 6) FREE 00:00:00
7. Trigonometry 7 (ත්‍රිකෝණමිතිය 7) FREE 00:00:00
8. Trigonometry 8 (ත්‍රිකෝණමිතිය 8) FREE 00:00:00
9. Solving equations using trigonometric identities (සර්වසාම්‍ය භාවිතයෙන් සමීකරණ විසඳීම) FREE 00:00:00
10. Solving equations of the form a cos⁡θ+bsin⁡θ=c ( a cos⁡θ+bsin⁡θ=c ආකාරයේ සමීකරණ විසඳීම) FREE 00:00:00
11. Graphs of trigonometric functions (ත්‍රිකෝණමිතික ශ්‍රිත වල ප්‍රස්ථාර) FREE 00:00:00
12. Sine Rule (සයින් නිතිය) FREE 00:00:00
13. Cosine Rule (කෝසයින් නිතිය) FREE 00:00:00
14. Inverse trigonometric functions (ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත) FREE 00:00:00
15. Solving equations with inverse trigonometric functions (ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත ඇතුළත් සමීකරණ විසඳීම) FREE 00:00:00
Advanced Level Pure Mathematics (Year 13)
Absolute Inequalities 1 of 2 (මාපාංක අසමානතා සඳහා හැඳින්වීමක්) FREE 00:00:00
Absolute Inequalities 2 of 2 (මාපාංක සමීකරණ හා අසමානතා විසඳීම) FREE 00:00:00
Straight Line 1 of 5 (සරල රේඛාවට හැඳින්වීමක්) FREE 00:00:00
Straight Line 2 of 5 (සරල රේඛාවක බෑවුම හා සමීකරණය) FREE 00:00:00
Straight Line 3 of 5 (සරල රේඛාවේ විශේෂ අවස්ථා 1) FREE 00:00:00
Straight Line 4 of 5 (සරල රේඛාවේ විශේෂ අවස්ථා 2) FREE 00:00:00
Straight Line 5 of 5 (සරල රේඛාවේ විශේෂ අවස්ථා 3) FREE 00:00:00
Circle 1 of 6 (වෘත්තයක සමිකරණයේ විවිධ ආකාර) FREE 00:00:00
Circle 2 of 6 (වෘත්තයක් හා සරල රේඛාවක් ජේදනය වීම) FREE 00:00:00
Circle 3 of 6 (ස්පර්ශක) FREE 00:00:00
Circle 4 of 6 (වෘත්තයක හා සරල රේඛාවක ජේදන ලක්ෂ්‍ය හරහා යන තවත් වෘත්තයක සමීකරණය) FREE 00:00:00
Circle 5 of 6 (පොදු ස්පර්ශක හා පොදු ජ්‍යාය) FREE 00:00:00
Circle 6 of 6 (වෘත්ත දෙකක ජේදනය) FREE 00:00:00
Progressions 1 of 6 (සමාන්තර ශ්‍රේණි) FREE 00:00:00
Progressions 2 of 6 (ගුණෝත්තර ශ්‍රේණි) FREE 00:00:00
Progressions 3 of 6 (∑r, ∑r^2, ∑r^3 සඳහා ප්‍රකාශන) FREE 00:00:00
Progressions 4 of 6 (ශ්‍රේණි සමාකලනය සඳහා අන්තර ක්‍රමය) FREE 00:00:00
Progressions 5 of 6 (භින්න භාග ඇසුරෙන් ශ්‍රේණි සමාකලනය) FREE 00:00:00
Progressions 6 of 6 (ශ්‍රේණියක අභිසාරිතාවය) FREE 00:00:00
Binomial Expansion 1 of 4 (ද්විපද ප්‍රසාරණයට හැඳින්වීමක්) FREE 00:00:00
Binomial Expansion 2 of 4 (ද්විපද ප්‍රසාරණයේ ගුණ) FREE 00:00:00
Binomial Expansion 3 of 4 (ද්විපද ප්‍රසාරණයක වැඩිතම පදය හා සංගුණකය සෙවීම) FREE 00:00:00
Binomial Expansion 4 of 4 (ද්විපද සංගුණක හා ප්‍රසාරණයේ සංගුණක අතර වෙනස) FREE 00:00:00
Complex Numbers 1 of 8 FREE 00:00:00
Complex Numbers 2 of 8 (විසඳූ ගැටළු) FREE 00:00:00
Complex Numbers 3 of 8 (ආගන්ඩ්  සටහන්) FREE 00:00:00
Complex Numbers 4 of 8 (අනුපාත ප්‍රමේයය සහ මුලික ආගන්ඩ් සටහන්) FREE 00:00:00
Complex Numbers 5 of 8 (සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතු කිරීම හා අඩුකිරීම ආගන්ඩ් සටහනේ නිරූපනය) FREE 00:00:00
Complex Numbers 6 of 8 (සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය හා ලබ්ධිය ආගන්ඩ් සටහනේ නිරූපනය) FREE 00:00:00
Complex Numbers 7 of 8 FREE 00:00:00
Complex Numbers 8 of 8 (ගැටළු විසඳීමට අවශ්‍ය ප්‍රමේයයන්) FREE 00:00:00
Matrices 1 of 3 (න්‍යාසවලට හැඳින්වීමක්) FREE 00:00:00
Matrices 2 of 3 (විශේෂ න්‍යාස) FREE 00:00:00
Matrices 3 of 3 (න්‍යාසයක ප්‍රතිලෝමය හා සමගාමී සමීකරණ විසඳීම) FREE 00:00:00
Determinants 1 of 2 (නිශ්චායක ගණනය කිරීම) FREE 00:00:00
Determinants 2 of 2 (නිශ්චායකවල ලක්ෂණ) FREE 00:00:00
A/L Applied Mathematics (Year 12)
Forces on a Rigid Body 1 (දෘඩ වස්තුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධති 01) FREE 00:00:00
Forces on a Rigid Body 2 (දෘඩ වස්තුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධති 02) FREE 00:00:00
Jointed Rods (සන්ධි කල දඬු) FREE 00:00:00
Friction 1 of 2 (ඝර්ෂණ බලය, ඝර්ෂණ මුලධර්මය සහ ඝර්ෂණ කෝණය) FREE 00:00:00
Friction 2 of 2 (ඝර්ෂණය 02) FREE 00:00:00
Vectors 1 of 4 (දෛශිකවලට හැඳින්වීමක්) FREE 00:00:00
Vectors 2 of 4 (දෛශික එකතු කිරීම සඳහා ප්‍රමේයයන්) FREE 00:00:00
Vectors 3 of 4 (පිහිටුම් දෛශික) FREE 00:00:00
Vectors 4 of 4 (තිත් ගුණිතය හා කතිර ගුණිතය) FREE 00:00:00
Relative Motion 1 of 3 (සාපේක්ෂ චලිත මුලධර්මය) FREE 00:00:00
Relative Motion 2 of 3 (විසඳූ ගැටළු) FREE 00:00:00
Relative Motion 3 of 3 (සාපේක්ෂ චලිත මුලධර්මය) FREE 00:00:00
First Law of Newton (නිව්ටන් නියම 01) FREE 00:00:00
First Law of Newton (නිව්ටන් නියම 02) FREE 00:00:00
Coplanar Forces 1 of 5 (අංශුවක් මත ක්‍රියා කරන බල) FREE 00:00:00
Coplanar Forces 2 of 5 (අංශුවක් මත ක්‍රියා කරන බල 02) FREE 00:00:00
Coplanar Forces 3 of 5 (අංශුවක් මත ක්‍රියා කරන බල 03) FREE 00:00:00
Coplanar Forces 4 of 5 (අංශුවක් මත ක්‍රියා කරන බල 04) FREE 00:00:00
Coplanar Forces 5 of 5 (අංශුවක් මත ක්‍රියා කරන බල 05) FREE 00:00:00

Course Reviews

N.A

1 ratings
  • 5 stars0
  • 4 stars0
  • 3 stars0
  • 2 stars0
  • 1 stars0
TAKE THIS COURSE
  • FREE
  • 1 week, 3 days
top

Powered By : Japura Web Team